මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

ආපදාවෙන් පීඩාවට පත්මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා  යළි නැගිටුමු මැයෙන් නුවර පැවති වැඩසටහනකට එක්වූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ, ආපදාවෙන් හානි සිදු වූ කර්මාන්ත සදහා ණය සහන ලබාගැනීමේදී කර්මාන්තකරුවන් දැඩි අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, මුදල් ලබාගැනීමට පමණක් සීමාවීමෙන් කර්මාන්ත නගා සිටුවිය හැකි යන ආකල්පය තුළින් ගැටලු ඇති විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...