“සිරි අසිරි” නමින් උපහාර උළෙලක්! ඊයේ පදනම් ආයතනයේදී…

Date:

වසර තිස් තුනක් අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය දැරීම නිමිත්තෙන් සහ සිරි රණසිංහ මහතා කළ මෙහෙවර අගයමින්;

සටහන – රත්නපාල ගමගේ

ස්විස්ටර්ලන්තය (LNW): වසර තිස් තුනක් අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය දැරීම නිමිත්තෙන් “සිරි අසිරි” නමින් උපහාර උළෙලක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවැත්වුණු මෙම ප්‍රණාම උළෙලේ මුලසුන දරනු ලැබූයේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසිනි.

ප්‍රවීණ ලේඛක සහ ගේය පද රචක මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා මෙම ප්‍රණාම උළෙල මෙහෙයවනු ලැබීය. සිරි රණසිංහ මහතා විසින් සිය උපන් ගම වන මාතර දෙයියන්දර ප්‍රදේශයට ඉටු කරන ලද සේවාව සහ මාධ්‍ය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීම ඊයේ පදනම් ආයතනයේදී සිදුවිය.

අද පුවත්පත

පැවති උත්සවයේ ඡායාරූප කිහිපයක්;

ඡායාරූප – ශාන්ත රත්නායක ( ලංකාදීප )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...