ඊශ්‍රායලයෙන්, හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

ඊශ්‍රායලය විසින් යේමනයේ  හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර,එම ප්‍රහාරවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. හූති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ල වි ඇති බව වාර්තා වේ.

මෙහිදී, වරායකට සහ ඉන්ධන ගබඩාවකට බරපතළ හානි සිදු දූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හුති කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්විමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...

ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා...