නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

ජලය පිරී තිබූ වළකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ, අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේදීයි.

අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මියගොස් ඇති බවත්, එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම පදිංචි 2 හැවිරිදි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම