සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.94 සිට රු. 321.18 ක් සහ විකුණුම් මිල රු. 332.12 සිට රු. 332.38 ක් වේ.
කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 320.62 සහ රු. 330.75 ක් වේ.
සම්පත් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331, කි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇