කොරියානු රැකියා කෝටාව වැඩිකරන්න – විපක්ෂ නායක සජිත් කොරියානු තානාපතිනියගෙන් ඉල්ලයි

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටාව වැඩිකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ, කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹදී පැවති සාකච්ඡාවකදී ය.

රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් ද කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...