විශේෂ රජයේ නිවාඩු දිනයක් …

2022 දෙසැම්බර් 26 වනදා විශේෂ රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ප්‍රකාශ කර ඇත.

RN