ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පන්දම් විරෝධය

දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ඊයේ රාත්‍රී තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්විණි.

විරෝධතාකරුවන් පා ගමනින් දෙබරවැව මූලික රෝහල අසලට පැමිණ සිය විරෝධය දැක්වීය.

එහිදී අදහස් දැක්වූ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ තෙල් සංස්ථාව පාඩු ලබන තත්වයට පත්ව තිබෙන්නේ දේශපාලනඥයන්ගේ සහ නිළධාරීන්ගේ අදූරදර්ශී පරිපාලනය හේතුවෙන් සහ දූෂණ වංචා හේතුවෙන් බවයි. එනිසා සංස්ථාවේ බර ජනතාව මත පැටවීම අසාධාරණ බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...