*
Monday, December 23, 2024
spot_img

Latest Posts

දින 10ට වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක සහල් වෙළෙඳපොළට!

කොළඹ LNW:ගත වූ දින 10 තුළ වී මෝල් වලින් වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක් සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනවාරි 15 වනදාට පෙර ආනයනික සහල් මෙරටට ගෙන්වීමට බලාපොරෙත්තු වන අතර රජයේ සංඛ්‍යා දත්තවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක පමණ හිඟයක් පැවතිය ද මෙරටට සහල් ආනයනය කිරීම තුළින් එම හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

මේ අතර පසුගිය 04 වනදා සිට 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ලැබී තිබේ. ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන හතරයි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan