සිලින්ඩරය අතහැර කුසලානය ගත් එස්. එම්. චන්ද්‍රසේන!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):

අද (23) දින හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත් බව වාර්තා වේ. පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබාගත් ඒමහතා සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇති බව සඳහන් වේ.

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වී තරග ඒ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දරණු ලැබීය. 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...