මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ මංගල අයවැයත් පරාජයට පත්ව තිබේ.

එම අයවැය පළමුවර කියවීම සඳහා ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්විණි.

එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 60ක් හිමිව තිබූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 3කින් කොළඹ මග නගරසභාවේ 2026 අයවැය පළමුවර කියවීම පරාජයට පත්විය.

ජාතික ජන බලවේගය රහස් ඡන්ද හරහා බලය ලබාගත් පළාත් පාලන ආයතන රැසක අයවැය පරාජයට පත්ව ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...