දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

ඒ අනුව රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ආයතනයේ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම බදු ආදායමද මෙවර උපාය තිබේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ එම තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...