ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.