කොළඹ LNW:ශ්රී ලංකා ටෙලිකොම් සේවකයින් විසින් දින 09 ක් පුරා ක්රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ශ්රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසුවේ අධ්යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ බවයි.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිවයි එම වැඩවර්ජනය ක්රියාත්මක කළේ.
ASK