*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ටෙලිකොම් වැඩවර්ජනය අත්හිටුවයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විසින් දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පැවසුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ බවයි.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිවයි එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan