සඳ තාරකා හඬාවී …. – ප්‍රියා සූරියසේන සමුගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික දැඩිකාර සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 80 වැනි වියේ පසු වූයේය.

ප්‍රියා සූරියසේන මහතා විසින් ගායනා කරන ලද රටකින් එහා ඉගිළී, මට වාසනා, මගේ ළමැද සුව යහනක්, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, ඇසුරින් මිදීලා, ඈත රන්විමන්, ආදරණීය නේරංජනා, මාගෙ සැමරුම් පොතේ, හිරු ද මුවා වී, සඳ තාරකා හඬාවී, ලිහිනින් රෑන පියා සලන්නේ යනාදී ගීත ගනනාවක්ම දශක කිහිපයක් තිස්සේම අදටත් ජනතාව අතර අතිශයින්ම ජනප්‍රියව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...