“අමතර දුම්රිය සේවයක්”!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW :

පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුවත් නත්තල් උත්සවයත් සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (24) පස්වරු 3.00නට මරදාන සිට මාතර දක්වා විශේෂ දුම්රියක් ධාවනයට කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම එළඹෙන (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.00ට කොළඹ කොටුව දක්වා පිටත් වී පෙරවරු 8.30ට කොටුවට ළඟා වීමට සකස් කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තවද (25)සහ (28) දින කොටුව කන්කසන්තුර නගරාන්තර දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි .

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...