“අමතර දුම්රිය සේවයක්”!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW :

පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුවත් නත්තල් උත්සවයත් සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (24) පස්වරු 3.00නට මරදාන සිට මාතර දක්වා විශේෂ දුම්රියක් ධාවනයට කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම එළඹෙන (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.00ට කොළඹ කොටුව දක්වා පිටත් වී පෙරවරු 8.30ට කොටුවට ළඟා වීමට සකස් කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තවද (25)සහ (28) දින කොටුව කන්කසන්තුර නගරාන්තර දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවයි .

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...