විපක්ෂ නායක සජිත්ගේ නත්තල් දින පණිවිඩය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නත්තලේ නිවැරදි අරුත වටහාගෙන අප ද රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ අප රටේ පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප ද ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ප්‍රේමයෙන් කටයුතු කළයුතු අතර එවිට ඊළඟ නත්තල සමරණ මොහොත වනවිට සෑම නිවසකම අපේක්ෂාවේ පහන් සිළු වෙනුවට දියුණුවේ පහන් සිළු දැල්වෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...