පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවර කරයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබීය, ඒ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙනි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති උත්සවයකදී රෝමානු කතෝලිකයන් සඳහා විශේෂ ජුබිලි වර්ෂය මෙසේ ආරම්භ කළ බව පැවසේ.

ජුබිලි වර්ෂය එළැඹෙන්නේ  සෑම වසර 25කට වරක් වන අතර, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ ගඩොලින් තැනූ ශුද්ධ වූ ද්වාරය මෙලෙස විවෘත කෙරුණ බව වාර්තා වේ.

.

ලොව පුරා මිලියන 30කට වැඩි වන්දනාකරුවන් පිරිසක් රෝමයට පැමිණ මෙම ද්වාරය හරහා ගොස් ඔවුන්ගේ පව් සමාකර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...