මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය දෙවැනි වරටත් පරාජය වී තිබේ.

ඒ සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (24) පැවැත්විණි.

එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 09ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...