අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW :

ඊයේ (24) දිනයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 61 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

ඒ, අදට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් ජනතාව සිය අවශ්‍යතාව සදහා අධිවේගී මාර්ග වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙනි.

ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ, සාමාන්‍ය දිනකට මෙරට අධිවේගි මාර්ගවල ආදායම රුපියල් මිලියන 45 ක් පමණ වන බවයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ, සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවල වාහන එක් ලක්‍ෂ 45,000 ක් පමණ ධාවනය වුවද ඊයේ දිනයේ වාහන එක් ලක්‍ෂ 70,000 ක් පමණ ධාවනය කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...