යුක්තියට 13,000ක් කොටුවෙයි!

Date:

කොළඹ LNW: පාතාලය හා මත් ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් 13,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ ආකාරය බලකාය විසින් එම මෙහෙයුම සිදුඅක්රන අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි එය ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව පසුගිය 17 වැනිදා සිට මේ දක්වා සිදුකළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 13666ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඉන් 1097ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.

මෙම යුක්තිය මෙහෙයුම අඛණ්ඩව සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...