අද (25) දා කිතුණු දේවස්ථාන 2340 ක් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උදාවූ නත්තල වෙනුවෙන් අද (25) දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

දේව මෙහෙයන් පැවැත්වෙන කිතුණු දේවස්ථාන 2340 ක් ආශ්‍රිතව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී හමුදා සහය ලබාගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...