සංචාරකයින් මිලියන දෙක ඉක්මවයි!

Date:

කොළඹ LNW:මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97115ක් පැමිණ ඇති අතර එය දිනක සාමාන්‍ය 6474ක් ලෙස වාර්තා වෙයි.

දෙසම්බර් මස පැමිණ තිබෙන සංචාරකයින්ගෙන වැඩි පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර එය 21174ක් ලෙස දැක්වෙයි.

එමෙන්ම රුසියාවෙන්, රාජධානියෙන්,ජර්මනියෙන් සහ ඔස්ට්‍ර්ලියාවෙන් ද විශාල සංචාරකන් ප්‍රමාණයක් පැමිණ තිබේ.

මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.1පිළිගැනීමට අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අතර එළඹෙන වසරේ සංචාරකයින් ප්‍රමාණය මිලියන තුන ඉක්මවා අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...