ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යනු ආණ්ඩුවට මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.
සබැඳි පුවත් –
ආණ්ඩුවට හොඳම නත්තල් තෑග්ගක්. පී.බී. ඉල්ලා අස්වීමේ ලියුම බාරදෙයි ?
RN