DP Coding School – පරිගණක භාෂා භාවිතය ඉගෙනීමෙන් ලැබෙන අමතර වාසි

අපි මීට පෙර ලිපියකින් මොකක්ද මේ DP Coding School කියන්නේ කියලා පැහැදිලි කළා. ඒ වගේම කෝඩින්, එහෙමත් නැත්නම් පරිගණක භාෂා භාවිතය ඉගැනීමෙන් අනාගතයේ විවෘත වෙන රැකියා අවස්ථා ගැනත් කතා කළා. නැවතත් සිහිපත් කළොත් කෝඩින් ඉගෙනගෙන මූලික දැනුම ලබාගන්නා අයට ඉදිරියේදී Web Developer, Full-stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වැනි ක්ෂේත්‍ර ගණනාවක … Continue reading DP Coding School – පරිගණක භාෂා භාවිතය ඉගෙනීමෙන් ලැබෙන අමතර වාසි