හදිසියේ අප අතරින් නික්ම ගිය “Parasite” නළු Lee Sun-kyun!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

48 හැවිරිදි Lee Sun-kyun සෝල් හි ප්‍රධාන උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගන්නා ලදී.

Lee සියදිවි නසා ගත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය පැවසුවේ ඔහු සටහනක් ලියා නිවසින් පිටව ගිය බවට වාර්තාවක් ලැබුණු බවයි.

ඔහු ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිට ද ඇත.

2019 ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන Parasite හි ධනවත් පාර්ක් පවුලේ ප්‍රධානියා වන Park Dong-ik ගේ චරිතය කිරීමෙන් පසු ඔහු ලොව පුරා පිළිගැනීමට ලක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...