විදුලිබල මණ්ඩලය වරද පිළිගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 09 වනදා දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර, එදින දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහිදී, විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවට පිළිගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...