කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මට්ටක්කුලිය පොලිස් වසමේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගෙන සිට නැවත කොළඹ ප්‍රදේශයට නැවත පැමිණෙමින් සිටියදී යුක්ති මෙහෙයුම නැවත දියත් කරන ලද බවට ලද තොරතුරු මත මෙලෙස වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා පැමිණි බවට විමර්ශන නිළධාරීන්ට අනාවරණය වී ඇත.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10 ක්, කාන්තාවන් 05 ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකුට සිට ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය දියත් කරනු ලබන මෙහෙයුම් වලින් සැගවී සිටිම සදහා මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...