ඉන්දීය ක්‍රිකට් සභාපති ගංගුලිටත් කොරෝනා!

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලි මහතා රෝහල්ගත කර තිබෙනවා. ඒ ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

කොල්කටා නගරයේ රෝහලකට ගංගුලි ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙනවා.

49 හැවිරිදි වියේ පසුවන ගංගුලි මීට පෙරද අවස්ථා දෙකකදී රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...