අපට ඡන්දය දීපු ඡන්ද දායකයින් දැන් අමන්දානන්දයට පත් වෙලා ඉන්නේ – මාලිමා මන්ත්‍රී සුරවීර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුව සොරුන් පිළිබඳ පරීක්ෂණ කරමින් සිටින නිසා සොරුන් කලබලයට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“ජාතික ජන බලවේගයේ අපි කිසිසේත්ම පළිගන්නෙ නෑ. අනිත් එක තමයි තමන් බයවෙන්නෙ මොකටද, අයථා ලෙස මුදල් හම්බකරලා නැත්නම් ගිහිල්ලා කට උත්තර දෙන්න තියෙන්නෙ. කට උත්තර දෙන්න තව තව ගොඩක් අයට සිදුවෙයි තමන් හම්බ කරගත්ත දේපළ පිළිබඳව. හොරුන්ට දඬුවම් හම්බවෙනවා, හොරුන් පිළිබඳව පරීක්ෂණ කරනවා, ඒ නිසාම හොරු කලබල වෙලා ඉන්නවා. ඡන්දය දීපු ඡන්ද දායකයා අමන්දානන්දයට පත් කරමින් ජාතික ජන බලවේගය ඉදිරියට යනවා”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්