පුවත් මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි! December 29, 2025 FacebookXPinterestWhatsApp කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්ව තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී ඇත.