*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

උද්ධමනය වැඩිවෙලා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   දෙසැම්බර් මාසයේ දී උද්ධමනය 4.0% දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ , කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුවයි.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය පසුගිය නොවැම්බර් මාසයේ 3.4 % ක් ලෙසයි වාර්තා වී තිබුණි .

එමෙන්ම දෙසැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.3% දක්වා වැඩි වී ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙස සටහන් විය.

මීට අමතරව දෙසැම්බර් මාසයයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 5.8 % ක් දක්වා අඩු වී ඇති අතර එය නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan