වසර 25කට පසු භාණ්ඩාගාරය කළ දේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා 2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් ද නියමිත වෙලාවට ලබා දීම ද භාණ්ඩාගාරය සහතික කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

වසර 25කට පසු සියලු ගෙවීම් වසරක් තුළ පියවූ පළමු අවස්ථාව මෙය වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...