FCID යළි වැඩ අරඹන ලකුණු!

Date:

කොළඹ LNW: මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ප්‍රතිසංස්කරණය කර එය අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන අතර ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ අධ්‍යක්ෂකවරයකු පත්කර වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට යෝජිතව ඇත.

පසුගිය ආණ්ඩු සමයේ රටේ සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතා, වංචා, දූෂණ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනය කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...