ඉතියෝපියාවේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 71 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉතියෝපියාවේ බෝනා දිස්ත්‍රික්කයේ දකුණු සිදාමා ප්‍රාදේශීය මගීන් පිරවූ ට්‍රක් රථයක් ගඟකට පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 71කු ජිවිතක්ෂයට පත්ව පස් දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් සිදාමා ප්‍රාදේශීය ආන්ඩුවේ ප්‍රකාශක Wosenyeleh Simion රොයිටර් වෙත සඳහන් කර තිබුණේ, අනතුර හේතුවෙන් පිරිමින් 68 ක් සහ කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බවයි.

ට්‍රක් රථයේ ගමන්ගත් මගීන්ගෙන් සමහරක් මංගල උත්සවයකට ගොස් ආපසු යමින් සිටි අතර සමහර පවුල්වලට සාමාජිකයින් කිහිප දෙනෙකු අහිමි වී ඇති අතර අනතුරට හේතුව ලෙස ට්‍රක් රථයේ අධික පිරිසක් පටවාගෙන යාම හේතු වූ බවයි ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...