(VIDEO )මාලිමා මන්ත්‍රී කළ හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 කොළඹ (LNW):

බෙන්ජි නම් පුද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය මාලිමාවේ කුරුණෑගල මන්ත්‍රී විජේසිරි බස්නායකට එතැන සිටි පිරිසකගෙන් විරෝධයක් පැන නැගී ඇති බවට මාධ්‍ය වාර්තාවක් පළවන අතර
මෙහි සත්‍ය තත්වය වන්නේ මෙම ප්‍රවාහන සේවය කලින් සිටි දේශපාලකයින්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට මාලිමාවේ මන්ත්‍රී මැදිහත්වීම බව විජේසිරි බස්නායක මහතා පවසයි.

එම ප්‍රශ්නය විවිසඳීම සම්බන්ධයෙන් කප්පම් ගන්නා දේශපාලකයින් අකමැති නිසා තමන්ගේ හෙන්චයියන් යොදා මාලිමාවේ මන්ත්‍රීවරයා එලවා දැමීමට කළ උත්සයක් මාධ්‍ය තුළින් වාර්තා වන බවත්, මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහරදීම සහ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන බවත් පවසයි .

එහිදී සිදුවූ සත්‍ය තත්වය පිළිබඳව මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීමක් ද පහත දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...