*
Friday, October 25, 2024
spot_img

Latest Posts

මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනවාරි 15 වනදා ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි අදියර 2022 ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත්කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා වන මෙම අධිවේගී මාර්ග කොටස කිලෝමීටර් 40.91ක දිගින් යුක්ත වන අතර මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 13,700ක් වැයවී තිබේ.

මෙය මංතීරු හතරකින් සමන්විත වන අතර මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහක් ඉදිකර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan