*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සිස්ටම් චේන්ජ් එක ඉල්ලු තරුණයින්ට ජන්දෙට එන්නැයි සමඟියෙන් ඇරයුම්! (VIDEO)

සමඟි ජන බලවේගයත් සමඟ එකතු වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ලෙස පසුගිය කාලය පුරා සිස්ටම් චේන්ජ් එක ඉල්ලු තරුණ තරුණියන්ට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

සිස්ටම් චේන්ජ් එක එතැනින් ආරම්භ කළ හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විවිධ උපක්‍රම දැරූ අතර එලෙස තවදුරටත් විවිධ උපක්‍රම යොදන්නේ නම් ලබන ජනවාරියේ නගරයක් පාසා ජනතාව පාරට ගෙන එන බව මරික්කාර් මහතා අවධාරණය කරයි.

ජන්දයේදී අලියයි,පොහොට්ටුවයි,ජේවීපී ඔක්කොම එකට ආවත් ප්‍රශ්නයක් නැති අතර ඒ සියලු දෙනා එකට තබා පරාජය කිරීමට සමඟි ජන බලවේගය සූදානම් බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan