ජනාධිපති රජ ගමනේ.වසර 20ට පසු අයවැයෙන් සියලු ප්‍රතිපාදන වෙත මුදල් නිදහස් කරයි!

Date:

කොළඹ LNW:අයවැය මඟින් 2023 වසර සඳහා වෙන්කර තිබෙන සියලු ප්‍රතිපාදන සඳහා මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබේ.

මෙලස සියලු ප්‍රතිපාදනවලට මුදල් නිදහස් කර ඇත්තේ වසර 20කට පසුව බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 අයවැය ප්‍රතිපාදනවලට අනුව 2023 දෙසැම්බර් 15 වන දිනය දක්වා රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියළුම ඉන්වොයිස සදහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇත.

2022 වසරේ දෙසැම්බර් සිට 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම ගිය නිළධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත සදහා නිසි පරිදි මුදල් ලබා දීම ද භාණ්ඩාගරය විසින් සහතික කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...