විදුලි ගාස්තු අඩුකිරීම ගැන මහජන උපයෝගිතා කොමිසම කරුණු කියයි!

Date:

කොළඹ LNW:විදුලි ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බවට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණද 2025 පළමු කාර්තුව තුළ එම ගාස්තුව 11.8%කින් පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලිය උත්පාදනය සදහා යන පිරිවැය ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුගතකර තිබෙන මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 16.2 කින් අඩු වන බැවියි එම කොමිසම පවසන්නේ.

තාප විදුලිය වෙනුවට ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීම හරහා පිරිවැය අඩුකර ගත හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...