චීන හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූ ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීන හැකර්කරුවන් ,ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට අනවසරෙන් ඇතුලු වී තිබෙන බව එරට මාධ්‍ය් වාර්තා කරයි. වැඩිදුරටත් හෙළිව ඇත්තේ, පසුගිය දෙසැම්බර් මාසයේ මෙලෙස ඇතැම් ලියකියවිලි හා සේවා ස්ථාන වෙත හැකර්කරුවන් අනවසරයෙන් ඇතුලු වී ඇති බවයි.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ පිළිබද විමර්ෂණ කිරීම සඳහා ඇමෙරිකා එෆ් බී අයි හා සෙසු බුද්ධි ආයතන සමග කටයුතු කරමින් සිටින බවත්, තම සේවකයන්ට දුරස්ථ සේවා ලබාදෙන තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු හරහා චීන හැකර්කරුවන් තම පද්ධතිවලට ඇතුලු වී ඇති බවත්එම දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

බියෝන්ඩ් ට්‍රස්ට් ලෙස එම සේවාව හැදින්වෙන අතර, මෙසේ ඇතුලු වී ඇත්තේ එක්වරක් පමණක් බවත් දිගින් දිගට එසේ සිදුව ඇති බව මෙතෙක් හෙළිව නොමැති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...