කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ (LNW):

මේ වසරේ දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  2024  දෙසැම්බර් මාසය සඳහා -1.7%ක් දක්වා වැඩිවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 

2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් ලෙස වාර්තා වූ අතර, 2024  දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  0.8% දක්වා වැඩිවී ඇති අතර 2024 නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 0.6%ක්  ලෙස වේ. තවද, 2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -3.0%  ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 නොවැම්බර් මාසයේ දී -3.3%ක් ලෙස වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...