මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ (LNW):

අද (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා හට ස්ථාන මාරු වීමක් ලබා දී තිබේ.

ඒ අනුව තිළිණ ගමගේ මහතා මොරටුව දිසා අධිකරණය වෙත මාරු කර යවා ඇති අතර, මෙම ස්ථාන මාරුවෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පත් කර ඇත්තේ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...