ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

0
419

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 ජනවාරි කලාපය

අලුත් අවුරුදු සිහින දැන දැන පරණ හිරු ඒ ලෙසමපායයි

එකුන් එකසිය හැටක් මත තැබූ බලාපොරොත්තුව පිරුණුයායයි

කිරිබතක් රතු පිසනු දස අත හඹා යන්නේ පොලකබෑයයි

ලිපට කබලෙන් නොම වැටේවා! පැතුම අපගේ එයමවේයයි

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ලන්ඩන්කවි, අන්තර්ජාලයේ පස්වැනි වසර අරඹයි. මෙතෙක් පළවූ කලාප 48 නොකඩවා සෑම මසක ම පළමු දිනයේ හිමිදිරි පාන්දර නිකුත් වීම සිදුවිය. එයට දායක වූ සියල්ලන්ටම නොවක් තුති. මෙම වසරේ පලවන කවි සියයක් මුද්‍රණයෙන් එළි දැක්වීම අපගේ බලාපොරොත්තුවයි. 2025 ඔබ සැමට වාසනාවන්ත සහ සෞඛ්‍ය සම්පන්න වූ නව වසරක් වේවා!