ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත වශයෙන් හැඳින්වෙන එය කිරිබාටි ජනරජයේ කොටසකට 2026 නව වසර උදා වී තිබේ.

එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන අතර මුළු දිවයිනම වනජීවී අභයභූමියකි. එය වළලු හැඩැති කොරල් පර වලින් සමන්විත වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදෙන කලපු ජාලයකි.

කිරිබාටි 1979 දී එක්සත් රාජධානියෙන් ස්වාධීන වූ රාජ්‍යක් වන අතර මෙම දූපත් සමූහයේ ජනගහනය 116,000 ක් පමණ වේ. හවායි වලට කෙළින්ම දකුණින් පිහිටා තිබුණද, කිරිබාටි යනු ලෝකයේ දුරස්ථම ඉදිරි කාල කලාපය වන UTC+14 හි පිහිටා ඇති අතර එම නිසා අලුත් අවුරුදු දිනය අත්විඳින පෘථිවියේ පළමු ජනාවාස ස්ථානවලින් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...