රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

Date:

දෙසැම්බර් 31, කොළඹ LNW :

මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් , හෙලයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිදුකරනු ලැබීය.

91 වන වියේ පසුවූ ලතා වල්පොල මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27වනදා පස්වරුවේදී අභාවප්‍රාප්ත විය.

ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා අද(31) පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ තැන්පත් කර තිබූ අතර, ඉන් අනතුරුව මෙලෙස බොරැල්ල පොදු සුසාන භූමිය වෙත භූමදාන කටයුතු සිදුකරීම සඳහා රැගෙන එනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...