මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මරුට !

මෙනින්ජයිටිස් හෙවත් මොළේ උන රෝගය වැළඳීම හේතුවෙන් මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියගොස් තිබේ.

මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...