කිරිබාති දූපත් සමූහයට උදාවූ 2024 නව වසර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 නව වසර ලොව පළමුවරට කිරිබාති රාජ්‍යයට උදාවූ අතර, ලොව මුල්වරට නව වසර උදාව සිදුවන්නේ ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි.

ලෝකයේම වැඩි ආකර්ෂණයක් හිමිවන නවසීලන්තයේදී, පළමුවරට අලංකාරවත් නව වසර උදාවේ සැමරුම සිදුවේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී, එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ...

සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින්...